Friday, June 26, 2020


Maths Doctor- Sri lanka යනු දූ දරුවන්ට නොමිලේ ගණිත දැනුම 
ලබා දෙන යූ ටියුබ් නාලිකාවකි.
 මෙම නාලිකාව මෙහෙයවනු ලබන්නේ ද ප්‍රවීණ දේශක නාමල් ජයසිoහ ගුරුතුමා
මගින් වන අතර පාඩම් නොමිලයේම බලන්න subscribe කර තබා ගන්න...

Saturday, May 30, 2020

Games

චක්කරේ Game  එකකින්...


තුල්‍ය භාග ඇසුරෙන් Game එකක්...

Tuesday, March 31, 2020

කොරෝනා ගෙදර වැඩ


6-11 ශ්‍රේණි දක්වා මෙම නිවාඩු කාලය තුල පහත ගෙදර වැඩ අවසන් කළ යුතුය. මේ සදහා ඔබ පන්තියේ දී භාවිත කළ පොත භාවිත කරන්න. 
  සැ.යු.
            * ප්‍රශ්න පත්‍ර කිරීමේදී අදාළ ප්‍රශ්න පත්‍රයේ නම මුලින් සදහන් කරන්න.
            *පිළිතුරු නැවත පන්ති ආරම්භයට පෙර මෙම වෙබ් පිටුවෙන්ම ලබා ගත හැකිය,
            *ඒ වන විට පිළිතුරු ලියා අවසන් කර තිබිය යුතුය...

  Grade 6 ⧪
    පහත ගෙදර වැඩ මත click කර බා ගත (download)  හැකිය.
    HOME WORK 01                           
    HOME WORK 02                          
    HOME WORK 03                          
    HOME WORK 04                                            
                 
  Grade 7 ⧪
    පහත ගෙදර වැඩ මත click කර බා ගත (download)  හැකිය.
    HOME WORK 01                           
    HOME WORK 02                          
    HOME WORK 03                          
    HOME WORK 04                          

  Grade 8 ⧪
    පහත ගෙදර වැඩ මත click කර බා ගත (download)  හැකිය.
    HOME WORK 01                           
    HOME WORK 02                          
    HOME WORK 03                          
    HOME WORK 04                          
                  
  Grade 9 ⧪
    පහත ගෙදර වැඩ මත click කර බා ගත (download)  හැකිය.
    HOME WORK 01                           
    HOME WORK 02                          
    HOME WORK 03                          
    HOME WORK 04                          
                      
  Grade 10 ⧪
    පහත ගෙදර වැඩ මත click කර බා ගත (download)  හැකිය.
    HOME WORK 01                           
    HOME WORK 02                          
    HOME WORK 03                          
    HOME WORK 04                          
                      
  Grade 11 ⧪
    පහත ගෙදර වැඩ මත click කර බා ගත (download)  හැකිය. 
              (වෙන් වෙන් වශයෙන් පිළිතුරු 11 ශ්‍රේණියේ සිසුන්ට ලබා දී ඇත..)

                       HOME WORK 01
                       HOME WORK 02
                       HOME WORK 03
                       HOME WORK 04
                       HOME WORK 05
                       HOME WORK 06
                       HOME WORK 07                                         


පන්ති කාල සටහන - 2020

වැඩිදුර තොරතුරු සදහා විමසන්න - 071 897 09 88

පිළියන්දල - හොරණ පාර - මිරිස්වත්ත -  වෙබ් පාඨශාලා 



STUDENTS - GRADE 11 - 2020

Grade  11 Mathematics Marks...

11 ශ්‍රෙණියට අදාළ පාඩම් මෙතැනින් නරඹන්න.

 01. වීජීය භාග ගැටළු විසඳමු



02. කේතුවක මුළු පෘෂ්ඨ වර්ගඵලය (Area of a cone)


03.විභාග ජය ගන්න, පැරණි ක්‍රම වෙනස් කරන්න​.



04.අරුම පුදුම පංචාස්‍රය



05.මූලික පථ 4 හදුනා ගණිමු



 ශ්‍ර්‍රේණියට අදාල සියළු පාඩම් එකවර නරඹන්න. මෙම link මත click කරන්න.

STUDENTS - GRADE 10 - 2020

Grade 10  Mathematics Marks...

10 ශ්‍රෙණියට අදාළ පාඩම් මෙතැනින් නරඹන්න.

01.සමාන්තර රේඛා නිර්මාණය කරමු (Parallel Lines)



02.නිර්මාණ ගැටළුවක් විසඳමු...


03.කවකටුවෙන් කෝණ අදිමු...


04.වර්ගමූලය සොයමු 



04.අරුම පුදුම පංචාස්‍රය



05.මූලික පථ 4 හදුනා ගණිමු



10 ශ්‍ර්‍රේණියට අදාල සියළු පාඩම් එකවර නරඹන්න. මෙම link මත click කරන්න.

Monday, March 30, 2020

STUDENTS - GRADE 9 - 2020

Grade 9 Mathematics Marks...

9 ශ්‍රෙණියට අදාළ පාඩම් මෙතැනින් නරඹන්න.


01.වර්ගමූලය සොයමු... (square root )
           1 කොටස


02.වර්ගමූලය සොයමු... (square root )
                2 කොටස


03. කවකටුවෙන් කෝණ අදිමු...


04.අරුම පුදුම පංචාස්‍රය


05.මූලික පථ 4 හදුනා ගණිමු






 9 ශ්‍ර්‍රේණියට අදාල සියළු පාඩම් එකවර නරඹන්න. මෙම link මත click කරන්න.
https://www.youtube.com/playlist?list=PLvBR4zxPazoJNEDnFki326UEvFwV_84QB