දරුවන්ගේ දක්ෂතා
Tuesday, March 31, 2020
කොරෝනා ගෙදර වැඩ
6-11 ශ්‍රේණි දක්වා මෙම නිවාඩු කාලය තුල පහත ගෙදර වැඩ අවසන් කළ යුතුය. මේ සදහා ඔබ පන්තියේ දී භාවිත කළ පොත භාවිත කරන්න.
සැ.යු.
* ප්‍රශ්න පත්‍ර කිරීමේදී අදාළ ප්‍රශ්න පත්‍රයේ නම මුලින් සදහන් කරන්න.
*පිළිතුරු නැවත පන්ති ආරම්භයට පෙර මෙම වෙබ් පිටුවෙන්ම ලබා ගත හැකිය,
*ඒ වන විට පිළිතුරු ලියා අවසන් කර තිබිය යුතුය...
Grade 6 ⧪
පහත ගෙදර වැඩ මත click කර බා ගත (download) හැකිය.
HOME WORK 01
HOME WORK 02
HOME WORK 03
HOME WORK 04
Grade 7 ⧪
පහත ගෙදර වැඩ මත click කර බා ගත (download) හැකිය.
HOME WORK 01
HOME WORK 02
HOME WORK 03
HOME WORK 04
Grade 8 ⧪
පහත ගෙදර වැඩ මත click කර බා ගත (download) හැකිය.
HOME WORK 01
HOME WORK 02
HOME WORK 03
HOME WORK 04
Grade 9 ⧪
පහත ගෙදර වැඩ මත click කර බා ගත (download) හැකිය.
HOME WORK 01
HOME WORK 02
HOME WORK 03
HOME WORK 04
Grade 10 ⧪
පහත ගෙදර වැඩ මත click කර බා ගත (download) හැකිය.
HOME WORK 01
HOME WORK 02
HOME WORK 03
HOME WORK 04
Grade 11 ⧪
පහත ගෙදර වැඩ මත click කර බා ගත (download) හැකිය.
(වෙන් වෙන් වශයෙන් පිළිතුරු 11 ශ්‍රේණියේ සිසුන්ට ලබා දී ඇත..)
HOME WORK 01
HOME WORK 02
HOME WORK 03
HOME WORK 04
HOME WORK 05
HOME WORK 06
HOME WORK 07
STUDENTS - GRADE 11 - 2020
Grade 11 Mathematics Marks...
04.අරුම පුදුම පංචාස්‍රය
11 ශ්‍රෙණියට අදාළ පාඩම් මෙතැනින් නරඹන්න.
01. වීජීය භාග ගැටළු විසඳමු
02. කේතුවක මුළු පෘෂ්ඨ වර්ගඵලය (Area of a cone)
03.විභාග ජය ගන්න, පැරණි ක්‍රම වෙනස් කරන්න.
05.මූලික පථ 4 හදුනා ගණිමු
ශ්‍ර්‍රේණියට අදාල සියළු පාඩම් එකවර නරඹන්න. මෙම link මත click කරන්න.
STUDENTS - GRADE 10 - 2020
Grade 10 Mathematics Marks...
01.සමාන්තර රේඛා නිර්මාණය කරමු (Parallel Lines)
04.අරුම පුදුම පංචාස්‍රය
10 ශ්‍රෙණියට අදාළ පාඩම් මෙතැනින් නරඹන්න.
02.නිර්මාණ ගැටළුවක් විසඳමු...
03.කවකටුවෙන් කෝණ අදිමු...
04.වර්ගමූලය සොයමු
05.මූලික පථ 4 හදුනා ගණිමු
10 ශ්‍ර්‍රේණියට අදාල සියළු පාඩම් එකවර නරඹන්න. මෙම link මත click කරන්න.
Monday, March 30, 2020
STUDENTS - GRADE 9 - 2020
Grade 9 Mathematics Marks...
9 ශ්‍රෙණියට අදාළ පාඩම් මෙතැනින් නරඹන්න.
04.අරුම පුදුම පංචාස්‍රය
9 ශ්‍රෙණියට අදාළ පාඩම් මෙතැනින් නරඹන්න.
01.වර්ගමූලය සොයමු... (square root )
1 කොටස
02.වර්ගමූලය සොයමු... (square root )
2 කොටස
03. කවකටුවෙන් කෝණ අදිමු...
04.අරුම පුදුම පංචාස්‍රය
05.මූලික පථ 4 හදුනා ගණිමු
9 ශ්‍ර්‍රේණියට අදාල සියළු පාඩම් එකවර නරඹන්න. මෙම link මත click කරන්න.
https://www.youtube.com/playlist?list=PLvBR4zxPazoJNEDnFki326UEvFwV_84QB
https://www.youtube.com/playlist?list=PLvBR4zxPazoJNEDnFki326UEvFwV_84QB
STUDENTS - GRADE 8 - 2020
Grade 8 Mathematics Marks...
8 ශ්‍රෙණියට අදාළ පාඩම් මෙතැනින් නරඹන්න.
01.Rotational Symmetry - භ්‍රමක සමමිතිය
02.විශම භාග මිශ්‍ර සංඛ්‍යා කරමු...
03.වර්ගමූලය සොයමු
04.අරුම පුදුම පංචාස්‍රය
8 ශ්‍ර්‍රේණියට අදාල සියළු පාඩම් එකවර නරඹන්න. මෙම link මත click කරන්න.
https://www.youtube.com/playlist?list=PLvBR4zxPazoKJl8v3a5GvGoYxxpprptmB
STUDENTS - GRADE 07 - 2020
STUDENTS - GRADE 6 - 2020
Grade 6 Mathematics Marks...
6 ශ්‍රෙණියට අදාළ පාඩම් මෙතැනින් නරඹන්න.
01. ඝනකයක් සාදමු...
02.ස්ථානීය අගය
03. භාග-I වන කොටස භාග හදුනා ගනිමු-(Grade 6)
6 ශ්‍ර්‍රේණියට අදාල සියළු පාඩම් එකවර නරඹන්න. මෙම link මත click කරන්න.
https://www.youtube.com/playlist?list=PLvBR4zxPazoLEtwbjHzQoMluRRWAUZJvJ
සුභ නව වසරක් වේවා!
>>නාමල් ජයසිoහ වන මම?
මොරටුව වේල්ස්කුමර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මා
ද්වීතික අධ්‍යාපනයෙන් පසු පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් ඉගැන්වීම පිළිබඳ
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාවක් ලබාගෙන ඇති අතර
ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ ජනසන්නිවේදනය පිළිබදව
උපාධි පාඨමාලාවක් ද හදාරා ඇත.
උපාධි පාඨමාලාවක් ද හදාරා ඇත.
මේ වන විට මා ගණිත ගුරුවරයෙකු මෙන්ම ගණිත දේශකයෙකු
වශයෙන්ද කටයුතු කරමි.
වශයෙන්ද කටයුතු කරමි.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් ම ගුරු ජීවිතයට අත්පොත් තැබූ මා එතැන් සිට අද දක්වා ලබා ගත් පන්නරය සමඟින් සිසු දරුවන් ගණිතලොව ප්‍රවීණයන් කරවීමට වෙහෙස දරන්නෙමි.
එහෙයින් ගණිතය විෂයය අළලා නොයෙක් පරීක්ෂණ ඔස්සේ ලබාගත් නිගමන සහ අන්තර්ජාතික මට්ටමින් පිළිගැනීමකට ලක්ව ඇති අද්විතීය ගණිත ගැටළු විසදීමේ සරල ක්‍රම
පිළිබඳ අධ්‍යයනය කරමින් එමඟින් ලබාගත් මහඟු දැනුම සිසු දරුවන් වෙත ඉතා නිර්ලෝභීව ලබාදීමට තීරණය කළෙමි. එම දැනුම ඉදිරි
සාමාන්‍යපෙළ දක්වා යන ගමනේදි මෙන්ම ඉන් මතුවටත් ඉතා වැදගත් වන්නේ යැයි මා විශ්වාස කරමි.
සියලුම සිසු දරුවන් ගණිතයට බිය නොවී ගණිතයේ අපූර්වත්වය විඳිමින්ම ගණිතලොව ජයගන්නේ නම් එයයි මාගේ ඒකායන ප්‍රාර්ථනය.
එමෙන්ම මාගේ ගුරුවෘත්තීය තුළ මේ දක්වා ආ සාර්ථක ගමනේ දි මා හට මඟ පෙන්වූ මාගේ ආදරණීය දෙමාපියන් සහ ගුරුවරුන් ඇතුළු සියලු දෙනාටම ඉතාමත් ගෞරවයෙන් මාගේ ස්තූතිය පුද කරමි....
ස්තූතියි.
නාමල්ජයසිංහ.
🔴 🔴 🔴 🔴 🔴 🔴
Subscribe to:
Posts (Atom)